ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
|
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන |
||
|
අ.අ. |
වසම |
ව්‍යාපෘතිය |
|
1 |
ඇත්කඳවක |
ඇත්කඳවක ගොරඬිය කුඹුර සිට අගත කුඹුර ඇල මාර්ගය දක්වා දිවෙන කෘෂි මාර්ගය හා පැති බැම්ම ඉදි කිරීම |
|
2 |
ඇත්කඳවක |
ලූණුවත්ත ජාතික පාසල අසල සිට අගත කුඹුර ඇල දක්වා කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
3 |
කරගහඋල්පත |
කරගහ උල්පත කටුකන්දාගොඩ පාර කොන්ක්‍රීට් කිරීම |
|
4 |
කරගහඋල්පත |
වලහමුල්ල බේකරිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
5 |
මැදගොඩගම |
මැදගොඩගම සේවා පියස ගොඩනැගිල්ලට යාමට තිබෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
6 |
මැදගොඩගම |
ගලඋඩ කඩේ සිට මහගල්හේන දක්වා දාවෙන පඩිපෙලට ප්රවේශවන පාලම සැකසීම. |
|
7 |
ගම්පහ |
උඩුපුස්සැල්ලාව වතුයාය බහුකාර්ය මධ්‍යස්ථාන ඉදි කිරීම |
|
8 |
අලගොල්ල |
ලකීලෑන්ඩ් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම |
|
9 |
ලූණුවත්ත |
හග්ලන්ඩ් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම |
|
10 |
කර්කිල්ස් |
කර්කීල්ස් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම |
|
11 |
ගම්පහ |
ගම්පහ පහල කොටස මස සිට දළුමඩුව දක්වා යන මාර්ගය |
|
12 |
අලගොල්ල |
අලගොල්ල වත්තේ සිට ඔල්ඩිමාර් වත්තේ ඉහල කොටස 14 18 මාර්ගය |
|
13 |
කර්කීල්ස් |
කර්කීල්ස් වත්තේ සිට ෆැක්ටරි කොටස මාර්ගය |
|
14 |
කර්කීල්ස් |
කර්කීල්ස් පහළ කොටසේ සිට උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය දක්වා යන මාර්ගය |
|
15 |
අලගොල්ල |
ලකීලෑන්ඩ් සිව සුබ්‍රමනියම් කෝවිල පාර |
|
16 |
ලූණුවත්ත |
ලූණුවත්ත බංගලා කොටසේ සිට ලන්තුම හරහා අඹගස්දෝව මාර්ගය |
|
17 |
වෝල්ඩිමාර් |
වෝඩ්මාර් ධූමාවත්ත පාර |
|
18 |
වෝල්ඩිමාර් |
බහුකාර්ය මධ්‍යස්ථානය-කොන්ඩගල වත්ත කෝවිල අසල |
|
19 |
ගම්පහ |
බහුකාර්ය මධ්‍යස්ථානය-ගම්පහවත්ත උඩකොටස |
|
20 |
ලූණුවත්ත |
බහුකාර්ය මධ්‍යස්ථානය- ලූණුවත්ත කෝවිල අසල |
|
21 |
කර්කීල්ස් |
ජල යෝජනා කුමය - කර්කීල්ස් බැකින්ටන් වත්ත |
|
22 |
වෝල්ඩිමාර් |
ජල යෝජනා ක්‍රමය - ඔල්ඩිමාර් වත්ත |
|
23 |
අලගොල්ල |
ජල යෝජනා ක්‍රමය - අලගොල්ල නාබොල බොක්ක |
|
24 |
අලගොල්ල |
ජල යේජනා කුමය -නාබොල බොක්ක කොටස අලගොල්ල වත්ත උඩුපුස්සැල්ලාව |
|
25 |
බලගල |
මැදගම සොහොන් මණ්ඩියේ සිට මැදගම හෙල කොටස දක්වා යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
26 |
උඩපේරුව |
උඩපේරුව ග්‍රාමසේවා වසමේ වැලිඅරාවගම වටගොඩ පාර (සංවර්ධනය කිරීම) |
|
27 |
මැදවෙල |
මැදවෙල මංසන්ධියේ සිට කරමැටිය , දොඩම්හේන හරහා පේරවැල්ල විහාරස්ථානය දක්වා ඇල මාර්ගය |
|
28 |
ගෙලහගම |
ගලහගම ගොවිපල මාර්ගය |
|
29 |
කැන්දගොල්ල |
කහතලාව මංසන්ධියේ සිට කැන්දගොල්ල දක්වා මාර්ගය |
මාර්ග සංවර්ධන.නිවාස,ජල සම්පාදන,වතුයටිතල පහසුකම්,සමුපකාර ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්
|
මාර්ග සංවර්ධන.නිවාස,ජල සම්පාදන,වතුයටිතල පහසුකම්,සමුපකාර ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් |
||
|
අනු අංකය |
වසම |
කර්මාන්තයේ නම හා සංකේත අංකය |
|
1 |
වෝල්ඩිමාර් |
ලකිලැන්ඩ් කොන්ඩගල ශ්‍රී සිව සුබ්රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
2 |
ගම්පහ |
ගම්පහ උඩකොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම. |
|
3 |
රතඹ |
වැලිමඩ අඹගස්දෝව ශ්‍රී වීරශක්ති විනයාගර් කෝවිල සංවර්ධනය කිරීම. |
|
4 |
හාගිලි ඇල්ල |
ඩවුන්සයිට් cf කොටසේ ශ්‍රී කදිරේශන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
5 |
ගම්පහ |
ගම්පහ පහල කොටසේ ශ්‍රී සිව සුබ්බ්රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
6 |
වෝල්ඩිමාර් |
වෝල්ඩිමාර් තුම්බවත්ත ශ්‍රී සිව සුබ්බ්රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
7 |
කර්කීල්ස් |
කර්කීල්ස් බැකින්ටන් ශ්‍රී කාලි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
8 |
ඩවුන්සයිට් |
මොරගොල්ල ශ්‍රී කදිර් වේලායුද සාමි කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
9 |
කැන්දගොල්ල |
ඩවුන්සයිට් වත්ත ශ්‍රී කදිර් වේලායුද සාමි කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
10 |
දරගල |
කටුගල්ල කොටස ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
11 |
රතඹ |
අඹගස්දෝව ඌවපරණගම සිගිති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම. |
|
12 |
වෝල්ඩිමාර් |
වෝල්ඩිමාර් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම. |
|
13 |
මස්පන්න |
මස්පන්න ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය නිරීම. |
ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ක්‍රියාත්මක වන යෝජනා
|
ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ක්‍රියාත්මක වන යෝජනා |
||
|
1 |
ලූනුවත්ත |
ලුණුවත්ත ලියන්ගහවෙල ජල යෝජනා ක්රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම. |
|
2 |
කුමාරපට්ටිය |
අඹගස්දෝව වේවැලහින්නගම කුමාරපට්ටිය ජල යෝජනා ක්රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම. |
|
3 |
අඹගස්දෝව |
අඹගස්දෝව පන්සල පාර අංක 01 ඉඩම ජල යෝජනා ක්රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම. |
|
ප්‍රාදේශිය සභාව මඟින් ක්‍රියාත්මක වන යෝජනා(පොදු ස්ථාන ප්‍රවේශ මාර්ග) |
||
|
1 |
යහලඅරාව |
බ/යහල අරාව දමිල විද්‍යාලය,වැලිමඩ |
|
2 |
බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ |
|
|
3 |
බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ |
|
ප්‍රාදේශිය සභාව මඟින් ක්‍රියාත්මක වන යෝජනා
|
ප්‍රාදේශිය සභාව මඟින් ක්‍රියාත්මක වන යෝජනා(පොදු ස්ථාන ප්‍රවේශ මාර්ග) |
||
|
1 |
යහලඅරාව |
බ/යහල අරාව දමිල විද්‍යාලය,වැලිමඩ |
|
2 |
බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ |
|
|
3 |
බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ |
|
|
ප්‍රාදේශිය සභාව මඟින් ක්‍රියාත්මක වන යෝජනා(පානීය ජල පහසුකම් ලබා දීම) |
||
|
1 |
බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ |
|
|
2 |
බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ |
|
|
3 |
බ/අලගොල්ල දමිල විද්‍යාලය (ප්‍රාතමික) ,වැලිමඩ |
|
ඌව පළාත් සභා වැඩසටහන්
’|
ඌව පළාත් සභා වැඩසටහන් |
||
|
විශේෂ ග්‍රාමිය සංචාර වැඩසටහන |
||
|
අ.අ. |
වසම |
කර්මාන්තයේ නම |
|
1 |
පහළ කොටවෙර |
පහළ කොටවෙර ශ්‍රී ථ්රපාරාමාධිපති උඩුකිඳ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොටවෙර සංගරතන නාහිමිපාණන් වහන්සේ ආදාහන පුජෝත්සවයේ වියදම් පියවා ගැනිම |
|
2 |
කැන්දගොල්ල |
කැන්දගොල්ල, ශ්‍රි බෝධි චේතියාරාමය සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
3 |
ඉහළ කොටවෙර |
ඉහළ කොටවෙර, ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානය සංවර්ධනය |
|
තුලිත ප්‍රාදේශිය සංවර්ධන වැඩසටහන |
||
|
4 |
මැටිවලන්ද |
මැටිවලලන්ද විද්‍යාලය සිට ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය |
|
5 |
යහල අරාව |
ගම්මැද සමිති ශාලාව ළඟ සිට බෝවෙල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
|
6 |
මැටිවලලන්ද |
රන්සිරිගමපතන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
|
7 |
මැටිවලලන්ද |
අඹගහලඟ සිට යොන් අරාව ගම්මානය දක්වා මාර්ගය සංවර්ධනය |
|
ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව) |
||
|
8 |
උඩපේරුව |
වටගොඩ ප්‍රජා ශාලාව ඉදිකිරිම |
|
9 |
උඩපේරුව |
උඩපේරුව පල්ලෙපෙරුව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ගොඩනැඟිල්ල ඉදිකිරම |
|
10 |
මුදනාව |
මුදනාව එකමුතු තරුණ කැල යෞවන සමාජ සේවා පියස ඉදිකිරිම |
|
11 |
අඹගස්දෝව |
අඹගස්දෝව ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානයේ මුර කුටිය ඉදිකිරිම |
|
සංස්කෘතික වැඩසටහන |
||
|
12 |
උඩපේරුව |
ඉදිගහදෝව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙහෙර වහන්සේ ඉදිකර ගැනිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
|
13 |
මැදවෙල |
මැදවෙල උඩුකිඳ වෙහෙරගොඩ අම්පිටිය පුජා භූමියේ ආරක්ෂිත වැටක් ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
|
14 |
රහුපොල |
ලුණුවත්ත, රහුපොල සිරි සුජාතාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
|
15 |
අඹගස්දෝව |
අඹගස්දෝව ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම |
|
16 |
උඩපේරුව |
ලුණුවත්ත උඩපේරුව මිනුවන්ගම රජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
|
17 |
මැදවෙල |
ඌවපරණගම, ශ්‍රී ධම්මප්රදීපාරාම විහාරස්ථානයේ සංඝාවාසයක් ඉදිකිරම සඳහා ද්‍රව්‍යාධාර ලබා ධීම |
|
18 |
කරගහඋල්පත |
කරගහඋල්පත, හගුන්නාව ශ්‍රී ගුණරතනාරාමය විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. |
|
19 |
පන්නල |
ඌවපරණගම පන්නල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
|
20 |
කිරවනාගම |
ලුණුවත්ත, බෙරලියපොල සුදර්ශනාරාම දහම්පාසල් ගොඩනැඟිල්ල ඉදිකිරීම ගැනිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
|
21 |
කැටගොඩ |
මැදවෙල, කැටගොඩ ශ්‍රී ආනන්දාර්මය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. |
|
22 |
ගම්පහවත්ත |
උඩුපුස්සැල්ලාව ගම්පහවත්ත ඉහළ කොටස ශ්‍රී අලංකාර අයියප්පන් ආලායම් දේවාලයේ ප්‍රතිසංස්කරණය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
|
23 |
බඹරපාන |
බඹරපාන මැදිපොකුණ දලුක්ඇල්ල ශ්‍රී ධම්මානන්දාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහාද්රව්යාධාර ලබාදීම |
|
25 |
කැන්දගොල්ල |
වැලිමඩ කැන්දගොල්ල ශ්‍රී බෝධිචේතියාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්රව්යාධාරලබා දීම. |
|
26 |
පේරවැල්ල |
පේරවැල්ල, පේරවැල්ල උතුර, නික අතුතැන්න, ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ සංඝාරාමය ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. |
|
27 |
බලගල |
අග්ගහකැලේ ජල රක්ෂිතය සංවර්ධනය කිරිම |
පළාත් සභා උපමාන පාදක සංවර්ධන යෝජනා
|
පළාත් සභා උපමාන පාදක සංවර්ධන යෝජනා |
||
|
අනු අංකය |
ලිපි ගොණු අංකය |
කර්මාන්තයේ නම හා සංකේත අංකය |
|
1 |
CS18001E |
අඹගස්දෝව ශ්‍රී විසුද්ධාරාමයට ඉදිකරමින් පවතින දෙමහල් ධර්මශාලා මන්දිරයේ ඉතිරි වැඩ සදහා ද්‍රව්‍ය ආධාර ලබාදීම. |
|
2 |
AS18008C |
ගෑස් ලිපක් ලබාදීම.උණපාන ග්‍රාම සංවර්ධන සමිතිය.,උණපාන,ලූණුවත්ත |
|
3 |
AS18009C |
ගෑස් සිලින්ඩරයක් සමග ලිප් යුගලක් ලබාදීම,දිරිය කාන්තා සුභ සාධක සමිතිය,රතඹ,අඹගස්දෝව |
|
4 |
AS18010C |
ගෑස් ලිපක් ලබාදීම.ප්‍රතිභා කාන්තා කාර්යංශය නව ගම්මානය,ලූණුවත්ත |
|
5 |
AS18012C |
සෙවිලි ආධාර ලබාදීම, ආර්.ඩී.කරුණා පියසිලි,අල්ගේවත්ත,රතඹ,අඹගස්දෝව |
|
9 |
AS18019C |
ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම,ස්ව ශක්ති සුභසාධක සංගමය,එච්.එච්.එන්.සිල්වා අනුස්මරණ ප්‍රජාශාලාව,පන්සල පාර, අඹගස්දෝව |
|
10 |
AS18020E |
ද්‍රව්‍ය ආධාර ලබාදීම,ශ්‍රී පියදර්ශනාරාමය,දිඹුලන,අඹගස්දෝව |
|
11 |
AS18025C |
ප්‍රජාශාලාවක් ඉදිකිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,සමාජසේවා සුභ සාධක සංගමය,රතඹ,අඹගස්දෝව |
|
12 |
AS18030A |
නිවාස ඉදිකිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඒස්.බාලසිංහම් මයා,හියුගොලෑන්ඩ්වත්ත,ලූණුවත්ත |
|
14 |
AS18043C |
-නිවාස ආධාර ලබා දීම .ඩී.එම්.වසන්ත චන්ද්‍රසිරි මයා, උදාර නිවස,හන්තානන්ගොඩ,ලුණුවත්ත |
|
16 |
AS18044C |
නිවාස ආධාර ලබාදීම.උපාලි ලක්ෂ්මන් සිල්වා මහතා,දීයකොළ අරාව,රතඹ,අඹගස්දෝව |
|
17 |
AS18052C |
පුටු ලබාදීම ,රන්තරු එක්සත් සුභ සාධක සමිතිය,යාලගමුව |
|
18 |
AS18053C |
කෘෂි උපකරණ,ලබාදීම,ආර්.එම්.ධනපාල, දඹලමල්කුඹුර,පහලඅලගොල්ල,ලුණුවත්ත |
|
19 |
AS18054E |
ද්‍රව්‍ය ආධාර ලබාදීම .කඵබුල්ලන්දේ ඥානානන්ද හිමි විහාරාධිපති,හත්කිද විජයාරාමය,හත්කිද |
|
21 |
AS18057E |
විදුලි ජනක යන්ත්‍රයක් ලබා දීම බ/ශ්‍රී ධම්මානන්ද විද්‍යායතනය,විහාරගොඩ,අඹගමවත්ත |
|
22 |
AS18061E |
ද්‍රව්‍ය ආධාර ලබාදීම.ශ්‍රී කදිරේෂන් කෝවිල,ලකිලෑනිඩ්වත්ත,ලකිලෑන්ඩ් කොටස,උඩුපුස්සැල්ලාව |
|
23 |
AS18062E |
සෙවිලි තහඩු ලබාදීම.ශ්‍රී මරුදවිරන් කෝවිල,ගම්පහවත්ත,උඩකොටස, උඩුපුස්සැල්ලාව |
|
24 |
AS18070C |
මල්ටිමීඩියා පොජෙක්ටරයක් ලබාදීම.රාවණා මල් සංගමය,ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සේවා මධ්‍යස්ථානය,අඹගස්දෝව |
|
25 |
AS18072C |
යෞවන ක්‍රීඩා උළෙල සදහා කුසලාන ලබාදීම.ඌවපරණගම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය,ඌවපරණගම |
|
26 |
AS18074C |
ගෑස් ලිපක් ලබාදීම - ශ්‍රී සමගි කාන්තා මරණාධාර සමිතිය,උඩුකුබුර,ලුණුවත්ත |
|
27 |
NK18063C |
නිවාස ආධාර ලබාදීම.ඩී.එම්.තිමිර චාමර බණ්ඩාර මයා, බෝකොටුතැන්න,ලූණුවත්ත |
|
28 |
TM18016E |
ද්‍රව්‍ය ආධාර ලබාදීම.වැලිමඩ එන්.සි කොටස පහල කොටස,ආරුල්මිගු මාණික්‍ය විනයාගර් කෝවිලේ ඉදිකිරිම් කටයුතු සදහා ද්‍රව්‍ය ආධාර ලබාදීම |
|
31 |
SW18021A |
රියදුරු පුහුණු ව ලබාදීම.එම්.මේනුක ප්‍රභාත් සංජිව දිසානායක, දිසානායකතැන්න,අම්බලන් කුඹුර,බඹරපාන |
|
32 |
SW18022E |
,විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම.විහාරාධිපති,පුජ්‍ය මකදුරේ විමලසුභුති හිමි,ශ්‍රී අභිනවාරාමය,පේරමණ්ඩිය,මස්පන්න. |
|
33 |
SW18023E |
විදුලි ජනක යන්ත්‍රයක් ලබා දීම.විහාරාධිපති පුජ්‍ය කන්දකැටියේ විමලානන්ද හිමි.ශ්‍රී පුෂ්පාරාම රත්නජෝති මහ පිරිවෙන ,කටුගල්ල,අඹගස්දෝව |
|
34 |
SW18024E |
දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ ලබාදීම ,ශ්‍රී වන්දානන්ද දහම් පාසල ,ශ්‍රී බෝධිවංශාරාමය,හාගිලිඇල්ල,පුහ්ලපොල,වැලිමඩ |
|
36 |
SW18116C |
ප්ලාස්ටික් පුටු ලබාදීම ,සුහ තරුණ සුභ සාධක සමිතිය, හගුන්නාව,ඌවපරණගම |
|
37 |
SW18117C |
සෙවිලි තහඩු (හට් එකක්)ලබාදීම සමගි එක්සත් සහනාධාර සමිතිය,සිසිල් පැන් කදුර, බඹරපාන |
|
38 |
SW18118C |
නිවාස ආධාර ලබා දීම වයි.එම්.උපේක්ෂා දිල්හානී යාපා මහත්මිය උස්කන්දගොඩ ,මැදවෙල,උඩුක්ද, |
|
39 |
SW18119C |
නිවාස ආධාර ලබා දීම එන්.ඩී. චමර සමන් ජිවන්ත මහතා, අලුත්ගෙදර,කැන්දගොල්ල,වැලිමඩ. |
|
40 |
SW18120C |
මුළුකැන්ගෙයි උපකරණ කට්ටලයක් ලබාදීම. එක්සත් සුභ සේවා සංගමය,කටුගල්ල,අඹගස්දෝව |
|
41 |
SW18121C |
ශබ්ද විකාශන යන්ත්‍රයක් ඇතුළු උපකරණ ලබාදීම.යශෝධරා කුලංගන සංගමය,,කටුගල්ල,අඹගස්දෝව, |
|
42 |
SW18122C |
සමාජ සංවර්ධන -ස්වයං රැකියා ආධාර ලබාදීම එච්.එම්.සුමනසේකර මහතා,මැදිපොකුණ, බඹරපාන,ලුණුවත්ත |
|
43 |
DP18056C |
ප්ලාස්ටික් පුටු ලබාදීම එකමුතු තරුණ කැල යෞවන සමාජය සදහා මූදචනාව,ඌවපරණගම |
|
45 |
DP18056C |
නිවාස ආධාර ලබාදීම බී.ඒ.පී.නන්දාවතී මිය, ගල්ගොඩේගෙදර,මැදවෙල,උඩුකිද. |
|
46 |
DP18099C |
සමාජ සංවර්ධන - නිවාස ආධාර ලබාදීම,ටී.එම්.අනෝමා දමයන්ති මිය,කුඩුගල,මැදවෙල,උඩුකිද |
|
47 |
DP18103C |
ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම, සභාපති එම්.සීලවතී මිය විකසිත ග්‍රාම සහයෝගිතා මරණාධාර කාන්තා සමිතිය ,මැදවෙල,උඩුකිද |
|
48 |
AS18114C |
සෙවිලි ආධාර ලබාදීම එස්.ඥානප්‍රකාශම් මයා, වෝල්ඩිමාර්වත්ත,වෝල්ඩිමාර් කොටස, උඩුපුස්සැල්ලාව |
|
49 |
AS18115C |
නිවාස ඉදි කිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඩබ්.ඊ.නන්දනී මිය, ශ්‍රියාකාන්ති නිවස,නවජනපදය |
|
50 |
AS18116C |
නිවාස ඉදි කිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම එස්.කලෙයිදෙල්වි මිය, එන්.සි කොටස,ඩවුන්සයිඩ්වත්ත,වැලිමඩ |
|
51 |
AS18144C |
ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා ගැනීම. බ/ගම්පහ මස්පන්න බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය,මස්පන්න |
|
52 |
JK18158C |
ජෙනරේටරයක් ලබාදීම එක්සත් මරණාධාර සමිතිය,පහළ අලගොල්ල, ලූණුවත්ත |
|
53 |
JK18159C |
ජෙනරේටරයක් ලබාදීම හන්තානාගොඩ,වැල්කුඹුර එක්සත් සුභසාධක මරණාධාර සමිතිය,හන්තානාගොඩ,ලුණුවත්ත |
|
54 |
AS18044C |
ජෙනරේටරයක් සහ විදුලි පහන් (ප්ලෑෂ් ලයිට්) ලබාදීම,පුණ්‍ය චේතනා මරණාධාර සමිතිය, වැවේගම,අඹගවත්ත |
|
55 |
AS18106C |
ද්‍රව්‍ය ආධාර ලබාදීම,එක්සත් සුභසාධක සමිතිය,දරගල,වැලිමඩ |
|
57 |
AV18121C |
නිවසා ආධාර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඩබ්.සුජිත් ලක්මාල් මයා,රත්පහ,රතඹ,අඹගස්දෝව. |
|
59 |
AS18158C |
ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම.විශ්ව මරණාධාර සමිතිය,කොඩකුඹුර , |
|
60 |
AS18159C |
නිවාස ආධාර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ඒ.කේ.ෆවුසුම් නිසාර් මයා, ගල්ගේවත්ත |
|
61 |
AS18160C |
ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම. වීරමන් මත්තිවේල් මයා, ඩවුන්සයිඩ් |
|
62 |
AS18161C |
නිවාස ඉදිකිරිම සඳහා ද්‍රව්‍ය ආධාර ලබාදීම .එස්.සත්‍ය නාදන් මයා, ඩව්න්සයිඩ්වත්ත,වැලිමඩ |
|
64 |
JK18169C |
සමාජ සංවර්ධන - නිවාස ඉදි කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. චන්ද්‍රා සමරකෝන් මිය, නවගම්මානය,නහකඩිය |
|
65 |
DP18205 |
සමාජ සජවර්ධන - සාස්පාන් කට්ටලයක් ලබාදීම. රන්තරු එක්සත් සුභ සාධක සමිතිය ,යාලගමුව |
|
66 |
Rm18214 |
ආගමික හා ක්‍රිඩා -ආගමික සංවර්ධනය - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ආනන්දාරාම විහාරස්ථානය, කැටගොඩ,මැදවෙල,උඩුකිඳ |
|
67 |
DP 18171E |
ආගමික හා ක්‍රිඩා, ද්රව්යාධාරලබාදීම සංඝාවාසය ඉදිකිරිම සදහා ,ශ්‍රි සුභද්‍රාරාමය, ඉහළකොටවෙර,වැලිමඩ |
|
68 |
DP 18307E |
ආගමික හා ක්‍රිඩා-ද්‍රව්‍යාධාර ලබාදීම,ශ්‍රී දම්මානන්ද විහාරස්ථානයේ දාන ශාලාවේ අවශ්‍ය කටයුකු සඳහා |
|
71 |
DP18190E |
ආගමික හා ක්‍රිඩා - ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම ශ්‍රී ඉසිපතනාරාමය,ඉඹුල්ගස්හින්න,ලූණුවත්ත |
|
72 |
AS18170E |
ආගමික හා ක්‍රිඩා - විදුලි උත්පාදක ජනක යන්ත්‍රයක් ලබාදීම,ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල, කර්කිලිස්වත්ත, පහළකොටස,උඩුපුස්සැල්ලාව |
රේඛීය අමාත්‍යාංශ සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති
|
රේඛීය අමාත්‍යාංශ සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති 2018 |
||
|
අනු අංකය |
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතියේ නම |
|
1 |
අඹගස්දෝව |
අඹගස්දෝව පොදු ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම -දෙවන අදියර |
|
2 |
කොහිලේගම |
හදිසි ආපදා අවස්ථාවන්හීදී විපතට පත්වන පුද්ගලයින් රැදවීම සදහා යොදාගන්නා සුරක්ෂීත මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම. |
|
3 |
ලූණුවත්ත |
ඌවපරණගම සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්යාල ගොඩනැඟිල්ල සකස් කිරීම. |
|
4 |
ඉඩමේගම |
ශ්‍රී මේධංකර දහම් පාසල , ශ්‍රී සුමන විජයාරාමය, දඩුඅරාව,ඌවපරණගම. |
|
කොහිලේගම |
ශ්‍රී ජිනරතනාරාම දහම් පාසල,අභිනවාරාමය,පේරමණ්ඩිය, මස්පන්න. |
|
|
5 |
කැටගොඩ |
ශ්‍රී ආනන්දාරාමය,කැටගොඩ, මැදවෙල, උඩුකිද |
|
පහළ කොටවෙර |
ශ්‍රී ථුපාරාම විහාරස්ථානය, පහළ කොටවෙර, වැලිමඩ. |
|
|
පසුගාමී සංවර්ධන වැඩසටහන - 2018 |
||
|
උඩපේරුව |
උඩපේරුව ග්‍රාම සේවා වසමේ වැලිඅරාව ගම වටගොඩ පාර |
|
|
මැදවෙල |
මැදවෙල මංසන්දියේ සිට කරමැටිය,දොඩම්හේන හරහා පේරවැල්ල විහාරස්ථානය දක්වා ඇළ මාර්ගය |
|
|
ගලහගම |
ගලහගම ගොවිපොල මාර්ගය |
|
|
රතඹ |
රතඹ ගල්පොත්ත හන්දියේ සිට ඕබඩවල හරහා රතඹ ගම දක්වා මාර්ගයේ පාලම ඉදි කර මාර්ගය සකස් කිරීම. |
|
|
කැන්දගොල්ල |
කහටතලාව මංසන්දියේ සිට කැන්දගොල්ල දක්වා මාර්ගය |
|
|
ලූනුවත්ත |
ලූණුවත්ත නගරයේ සිටඋණපාන පාලම දක්වා මාර්ගය |
|
|
රහුපොල |
රහුපොල දඹෙවෙල සිට දියකොල දක්වා මාර්ගය |
|
|
7 |
ඇත්කඳවක |
ජේ.එම්.ප්‍රියදර්ශනී ,චන්ද්‍රිකා නිවස,ඇත්කදවක, ලුණුවත්ත (ජුකී මැෂින්) |
|
මැදවෙල |
කේ.පී.චන්ද්‍රිකා ප්‍රියන්ති , වලහමුල්ල ,ඌවපරණගම (ජුකී මැෂින්) |
|
|
අලගොල්ල |
ඒ. විජයා ,පහළ කොටස, අලගොල්ල වත්ත උඩුපුස්සල්ලාව. |
|
|
8 |
අඹගස්දෝව |
පුස්තකාලයක් සහිත දෙමහල් බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම. (ශ්‍රී විසුද්ධාරාමය, අඹගස්දෝව) |
|
හඟුන්නාව |
ශ්‍රී සුනන්දාරාමය ,විමලරතන මාවත, හඟුන්නාව - විහාරස්ථානය සංවර්ධනය කිරීම |
|
|
පරණගම |
ශ්‍රී සුදර්ශනාරාමය ,කොටුව,ඌවපරණගම - විහාරස්ථාන සංවර්ධනය |
|















