අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරීමට අනුමැතිය අදාළ අයදුම් පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද ුයදුම්පත විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායයම් සහතික නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද ුයදුම්පත පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහතික නිකුත් කිරීම ග්‍රාම නිලධාරී නිර්දේශය පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමත වීමෙන් පසු ඉඩම් බලපත්‍රයක් නිකුත් කිරීම අනුමත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය ඇතිව නියම කරන ලද අයඳුම්පත්‍රය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන ආධාර නිකුත් කිරීම සමාජසේවා නිලධාරී නිර්දේශය දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමෘද්ධි දීමනාව ලබා දීම සම්පූර්ණ කරන ලද අයදුම්පත දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර නිර්දේශය සහිත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලි විරෝධතා සඳහා විසඳුම් සැපයීම විදුලිබල විරෝධතා ලිපිය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් කිරීම අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පුව දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 විදුලි ඉල්ලුම් පත්‍රය නිර්දේශ කිරීම  ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පශු වෛද්‍යාවරයා විසින් අනුමත කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව බලපත්‍ර නිකුත් කිරීම  නිර්දේශිත අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 ජ්‍යෙෂ්ඨ පුරවැසිභාවය හැඳුනුම්පත නිකුත් කිරීම උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත  දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 ඉඩම් තෑග්ගක හිමිකාරිත්වය පැවරීම ඉඩම් ඔප්පුව සහ අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 ත්‍යාගලාභී ඉඩම් සඳහා අනුප්‍රාප්තිය නම් කිරීම පොදු නිර්දේශ 155 අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම ලේඛන සාක්ෂි සමඟ අයඳුම්පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

පුවත් සහ සිදුවීම්

11
සැප්2025
නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය  - 2025

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය - 2025

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ඌවපරණගම ප්‍රාදේශීය...

28
අගෝ2025
ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ජාතිත ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත්...

Scroll To Top