සමාජ සුභසාධන සහ සහන
- හදිසි සහන ලබාදීම
- අඩු අදායම් ලාබීන් සඳහා සහන ලබාදීම
- රෝගී තත්වයන් සඳහා සහන ලබාදීම
ආධාර / සහනාධාර ගෙවීම්
- මහජන ආධාර
- රෝගාධාර
- ආබාධිත පුනරුත්ථාපන ආධාර
- කලායතන ආධාර
- විහාරස්ථාන ආධාර
- කලාකරුවන් සඳහා ආධාර
- නිවාස ආධාර
- අනියම් සහනාධාර විස්තීරණ ආපදා සහනාධාර
- වියළි සලාක ආධාර
- ජනාධිපති අරමුදල් ආධාර
- ස්වාභාවික ආපදා ආධාර
- නියං සහනාධාර
- ගංවතුර සහනාධාර
- සමෘද්ධි සහනාධාර
- පෝෂණ ආධාර
- කිරි සහනාධාර
- සමාජ සංවර්ධන ආධාර
- සිප්දොර ශිෂ්‍යත්ව ආධාර
- සෙවිලි ආධාර
- සමෘද්ධි විවාහ ආධාර
- සමෘද්ධි උපත් ආධාර
- සමෘද්දි මරණ සඳහා ආධාර
- සමෘද්ධි රෝහල් ගතවීම් ආධාර
- උපකරණ ආධාර ( රෝද පුටු, ඇස් කණ්නාඩි ආදී)















