சமூர்த்தி வேலைத்திட்டங்கள்
- சமூர்த்தி அட்டை வௌியிடுதல்
- சமூர்த்தி முத்திரை சார்ந்த மற்றும் நிர்வாக நடவடிக்கைகள்
- சமூர்த்தி காப்புறுதி சார்ந்த மற்றும் நிர்வாக நடவடிக்கைகள்
- சமூர்த்தி சீட்டிலுப்பு சார்ந்த மற்றும் நிர்வாக நடவடிக்கைகள்
- சமூர்த்தி நிகழ்ச்சித்திட்டங்கள் சார்ந்த மற்றும் நிர்வாக நடவடிக்கைகள்
சமூர்த்தி வேலைத்திட்டங்கள்
ஏழைகளை ஊக்குவிக்கும் முகமாக சமூர்த்தி வேலைத்திட்டம் உறுவாக்கப்பட்டுள்ளது. பல்வேறு காரணங்களால் இந்நாட்டின் ஏழை மக்கள் நாட்டின் தேசிய அபிவிருத்தி செயற்பாடுகளுக்கு எவ்விதமான பங்களிப்பினையும் வழங்காது வெறுமனே இருக்கும் மக்கள் தொகுதியாக உறுவாகிகொெண்டு வருகின்றனர். இக்காரணங்களால் அவர்கள் இறுதியில் மற்றவர்களில் தங்கிவாழும் நிலைக்கு தள்ளப்பட்டுள்ளதை காணக்கூடியதாக உள்ளது. இருபினும் இந்த அனைத்து நபர்களுக்குள்ளும் மாற்று சக்தி ஒன்று உள்ளது. அவ்வாறு வௌிப்படுத்தாதுள்ள மாற்று சக்கியை வௌிகொணர வேண்டும். அதற்காக அவர்களை இயற்கையாகவே பலமிக்கவர்களாக மாற்றும் செயற்பாடு மக்களை ஊக்குவிக்கும் செயற்பாடாகும். இந்த செயற்பாட்டிற்காக இலங்கையின் ஏழைகளை ஊக்குவிக்கும் செயற்பாட்டிற்காக 1995 ஆம் ஆண்டு இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் பாராளுமன்றம் மூலம் 1995 இலக்கம் 30 கொண்ட இலங்கை சமூர்த்தி அதிகார சபை ஊடாக இந்த சமூர்த்தி வேலைத்திட்டம் ஆரம்பிக்கப்பட்டது. சமூர்த்தி வேலைத்திட்டத்தினுள் ஏழிமையை ஒழித்து ஏழைகளை ஊக்குவிக்கும் முகமாக விஷேடமாக நடைமுறைப்படுத்தப்படுவது சமூர்த்தி வங்கி சங்க வர்த்தகமாகும். இந்த வங்கி சங்க வர்த்தகமான ஒருவிதமான அமைப்பு சொரூபத்தை உடையது. சமூர்த்தி வங்கி சங்க வர்த்தகத்தினுள் அவ்வாறான உப அமைப்புக்கள் 4 காணக்கூடியதாக உள்ளது. இது 5 பேரை உள்ளடக்கிய உப அமைப்பாகும். சிறிய கிராமம் அடிப்படையில் சமூர்த்தி சமிதி மேலுமொரு உப அமைப்பாகும். வலய அடிப்படையில் வங்கி சங்கங்கள் மேலும் உப அமைப்புகளாவதுடன் சமூர்த்தி மகா சங்கம் மேலுமொரு உப அமைப்பாகும். இங்கு பேசப்படுவது சிறு குழு மற்றும் சமூர்த்தி சமிதி பற்றியதாகும்.
ஐந்து பேர் கொண்ட குழு
ஐந்து பேர் கொண்ட குழு மற்றும் சமூர்த்தி சமிதி ஏழை மக்களை சமூகத்தை நேரடி பங்களிப்பிற்கு ஏற்பாடு செய்வதற்கு உபயோகப்படுத்தும் கீழ் மட்டத்திலான அமைப்பாகும்.
குழு தேவைக்கு அதிகமாக பெரியதாகும் பொழுது அங்கு அங்கத்தவர்களின் சுயநலம் மேம்படும். அதேபோன்று குழுவிற்குள் பாதகமான கூட்டனிகள் உருவாவதற்கு அது காரணமாகும். விஷேடமாக பங்களாதேசத்தின் கிராமிய வங்கி தொடர்பான ஆய்வின் போது இது தௌிவாகியுள்ளது. இந்த கருத்தினை கவனத்தில் கொண்டு சமூர்த்தி வர்த்தகத்தினுள் 5 பேர் கொண்ட குழு முறை ஏற்படுத்தப்பட்டுள்ளது.
சிறு குழுக்கள் ஒன்றுகூடுவது எவ்வாறு?
சிறு குழுக்கள் தத்தமது விருப்பங்களின் அடிப்படையில் ஒன்றினைவதற்கு திட்டமிடுதல் வேண்டும். சுற்றுப்புறவாசிகளாக, சமமான உற்பத்தி செயற்பாடுகளில் ஈடுபடுதல், நட்புறவு போன்ற காரணங்கள் குழு ஒற்றுகூடலின் போது தாக்கம் செய்யும்.
குழு வாரந்தோரும் ஒன்றுசேர்ந்து பேச்சுவார்த்தை மேற்கொள்ளுவதன் மூலம் தாம் முகம் கொடுக்கும் பிரச்சினையை விசாரிப்பதற்கும்,
அவற்றிற்கு தீர்வு தேடிக்கொள்ளுவதற்கும் மிகவும் சிறந்த சுற்றாடல் ஒன்றை உருவாக்குவதற்குமாகும்.
சிறு குழுக்களின் செயற்பாடுகள் எவை?
குழு நிதியொனறினை உருவாக்கிக்கொள்ளுதல், கைமாறல் கடன் பெறுதல், தொழிலாளர் பரிமாற்றல் அடிப்படையில் வேலை செய்துக்கொள்ளல், நுகர்வோர் பண்டங்களை தொகை அடிப்படையில் கொள்வனவு செய்து வினியோகித்தல். வீட்டு உற்பத்தி பொருட்கள் பரிமாற்றம் செய்தல், சீட்டு போடுதல்,
வங்கி சங்கங்கள் கடன் விதந்துரைத்தல் செய்தல், பின் விபர நடவடிக்கைகளை மேற்கொள்ளுதல் போன்றன சிறு குழு செயற்பாடுகளில் முக்கியத்துவம் வாய்ததாகும். இந்த செயற்பாடுகளினூடாக குடும்ப பாதுகாப்பினை அனுபவத்தின் மூலம் கற்றுக்கொள்ளுதலாகும்.
அவ்வாறே கலந்துரையாடல்களை குறித்துக்கொண்டு அறிக்கையிட்டுக் வைத்தல், அவற்றை பின் ஆய்வு செய்வதற்கும் கற்றுக்ககொள்வர். இந்த செய்ற்பாட்டின் மூலம் குறைந்த வளங்களைக் கொண்டு உயர்தபட்ச உபயோகத்தினை பெறும் திட்டமிடல் செயற்பாட்டிற்கு ஏழை குடும்பங்களை படிபடியாக ஈடுபடுத்துவதற்கான சந்தர்ப்பம் ஏற்படும்.
සමෘද්ධි සමිතිය
සමෘද්ධි සමිතිය ගොඩනගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය බිහිකරනු ලබන්නේ කුඩා ගම්මානය තුළය. කුඩා ගම්මානය යනු ග්‍රාම නිළධාරී වසම නොවේ. සමහරවිට ග්‍රාමනිළධාරී වසම තුළ කුඩා ගම්මාන කිහිපයක් තිබීමට පුළුවන. වසම පරිපාලන ඒකකයක් වුවත් ප්‍රජා සංවිධාන ගොඩනගන සංවර්ධන ඒකකයක් ලෙස එය සාර්ථකභාවයක් පෙන්නුම් කර නැත.කුඩා ගම්මානය යනු ඉපැරණි ගම් ගොඩැල්ලය.දුප්පත්කමට තුඩු දෙන සමාජ ආර්ථික බලවේග හා සම්බන්ධතා රාශියක් පවතින්නේ මෙම ගම්ගොඩැල්ල තුළය. එමෙන්ම ඳිළිඳු ප්‍රජාවට එකතු වී රැස්වීමට පහසු භූගෝලීය ඒකකයක් කුඩා ගම්මානය වේ.මෙම කුඩා ගම්මානයේ සහනාධාර ලබන හා අනෙකුත් සියළුම ඳිළිඳු ජනතාව සමෘද්ධි සමිතිය තුළ එක්තැන් කිරීමට උත්සාහ කෙරේ.සමෘද්ධි සමිතිය සති දෙකෙන් දෙකට රැස්වේ.
සමෘද්ධි සමිතියේ නිළධාරී මණ්ඩලය පත්කර ගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය වාර්ෂිකව නව මභාපති, ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය තෝරාගනුලැබේ.ගම්මානයේ සියළුම කුඩා කණ්ඩායම් සමිතිය තුළ සංවිධානය වේ. මේ නිසා සති දෙකෙන් දෙකට කණ්ඩායමේ
කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්චා කිරීමට ඉඩ සැලසේ. තවද බැංකු සංගමයට ඉදිරිපත් කරනු ලබන ණය ඉල්ලුම් පත්‍ර විවෘතව සාකච්චා කර අනුමත විය යුතුව ඇත.පවුල් සෞඛ්‍ය සේවිකාව, ගමේ ගුරුවරුන්, අනෙකුත් රජයේ නිළධාරීන් ආදී සහය සේවාවන් සපයන අංශ සමිතිය තුළප්‍රජාව දැනුවත් කිරීම සඳහා කැඳවා ගැනීමට පුළුවන. එමෙන්ම නායකත්ව හා ගීත කවි ගායනා කිරීමේ කුසලතා වරධනයටද සමිතිය යොදා ගනු ලැබේ. ගමේ පොදු අවශ්‍යතාවන් සාකච්චා කරීමටත්, පමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත්, පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් ගෙනැවිත් බෙදා ගැනෑමටත් මෙම සමිතිය යොදා ගන්නා අවස්ථා ඇත.
සමෘද්ධි සමිතිය අනෙකුත් ප්‍රජා සංවිධාන වලින් වෙනස් වන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය සම්මත ප්‍රජා සංවිධාන වලින් වෙනස්වන ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ එය ඳිළිඳු පවුල්
සමූහය සඳහා වෙන්වී තිබීමයි. මේ නිසා මෙතෙක් ප්‍රභූන් විසින් මෙහෙයවනු ලැබූ සංවිධාන වෙනුවට ඳිළිඳු
ජනතාව මෙහෙයවන නව සංවිධානයක් ඉස්මතු වී ඇත. මේ නිසා ග්‍රාමෝදය මෙන් කොන්ත්‍රාත් කරන සංවිධාන වෙනුවට දුප්පත්කමේ ගැඹුරු පැතිවලට යොමුවීමට හැකි වේ.එමෙන්ම සමිතිය නොවිධිමත් ඒකකයක් ලෙස ඳිළිඳු ප්‍රජාවගේ දැනුම කුසලතා හා ආකල්ප වෙනස් කිරීමේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඉතාමත් ප්‍රබල නොවිධිමත් අධ්‍යාපන ඒකක විශාල ප්‍රමාණයක් සමෘද්ධි සමිතිය සතුව ඇත. එමෙන්ම දුප්පත් ප්‍රජාව සංවිධානගත කිරීමේදී දෂලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සමෘද්ධි සමිති ව්‍යාපාරය තුළ සංවිධානය වී ඇත.
සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන
අපේක්ෂික කාර්යයන් 03 කි.ජාත්‍යන්තර වැඩිහිටි දින වැඩසටහන
1. අධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන
2. දිරිය පියස නිවාස වැඩසටහන (අඩු ආදායම්ලාභී / රණවිරු / ආබාධිත)
3. ආදර්ශ ගම්මාන වැඩසටහන
01. ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන
1.1 අධ්‍යාත්මික සංවර්ධනය.
1.2 පවුල් ඒකකය තුල සතුට හා සෙනෙහස ප්‍රවර්ධනය කිරීම.
1.3 මත් හා දුම්වැටි නිවාරණ වැඩසටහන්. (මතට තිත)
1.4 ළමා ආරක්ෂාව පිළිබදව ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
1.5 සාමාජීය හා සංස්කෘතික අංගයන් වැඩිදියුණු කිරීම.
1.6 ජාත්‍යන්තර දිනයන්ට සමගාමීව පවත්වන වැඩසටහන්.
1.6.1 ජාත්‍යන්තර කාන්තා දිනය - මාර්තු 03
1.6.2 ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය - මැයි 31
1.6.3 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය - සැප්තැම්බර් 08
1.6.4 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය - ඕක්තෝම්බර් 01
1.6.5 ජාත්‍යන්තර දිළිදුකම පිටු දැකීමේ දිනය - ඔක්තෝම්බර් 17
02. දිරිය පියස නිවාස වැඩසටහන. (අඩු ආදායම්ලාභී / රණවිරු / ආබාධිත)
1996 සිට සමෘද්ධි වැඩසටහන යටතේ නිවාස ලබා දීමට කටයුතු කර ඇත. සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිසට සෙවනක් දීම දිරිය පියස නිවාස වැඩසටහනඅරමුණු කොට ගෙන දිරිය පියස නිවාස වැඩසටහන දිවයින පුරා ආරම්භ විය. මේ සදහා සමාජ සංවර්ධන පදනම හා නිවාස ලොතරැයි අරමුදල දායකත්වයක් සපයා ඇත. එමගින් අත් කරගත් ප්‍රගතිය නිසා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත නිවාස ලබා දීමේ වැඩසටහන 2006 වර්ෂයේදී ආරම්භ විය.
නිවාස ලබා දීමේ නිර්ණාකයන් :
1. නිවාස අහිමි ඉතාමත් අසරණ තත්වයට පත්ව ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් වීම.
2. විශේෂයෙන් පවුලේ ප්‍රධාන උපයන්නා මිය ගිය පවුල හැර ගිය හෝ අක්‍රීය තත්වයට පත්වූ පවුල්.
3. විශේෂයෙන්ම ගැහැණු දරුවන් ඇතුළු දරුවන්ගේ ආරක්ෂාවට තර්ජන කාරී අනාරක්ෂිත තත්වයක් ඇති වූ පවුල්.
4. සමෘද්ධිලාභී පවුල් නොවු ඉතා අඩු ආදායම් ලාභී පවුල්.
5. විශේෂයෙන්ම තම වයස් ගත දෙමව්පියන් රැකබලා ගන්නා පවුල්.
රණවිරු නිවාස වැඩසටහන
1. විශේෂයෙන්ම 04 වන වන්නි මෙහෙයුමේදී මියගිය රණවිරුවන් වෙනුවෙන් නිවාස තනා දීම.
2. ආබාධිත රණවිරුවන් සදහා
03. ආදර්ශ ගම්මාන වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක ගමක් බැගින් වසරකදී සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් මේ යටතේ දියත් කෙරේ.කොට්ඨාශයේ දුප්පත් ගමක් තෝරාගෙන එම ගමට නිවාස, යටිතල පහසුකම් ජීවනෝපාය සංවර්ධනය ආදී ව්‍යාපෘති ප්‍රජාවගේඅවශ්‍යතාවයන්ට අනුව ලබා දීම හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පැවැත්වීම තුලින් සාරධර්ම පිරි සමෘද්ධිමත් ගමක් කිරීම මෙහි අරමුණ වේ.
04. සමෘද්ධි කැකුළු ළමා සමාජ වැඩසටහන්
සෑම ගමකම සක්‍රීය ළමා සමාජයක් බිහි කල යුතු වේ. එම ළමා සමාජ දරුවන් සදහා මසකට දෙවතාවක් කැදවා ළමා සමාජ ක්‍රියාකාරීත්වය සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු වේ.සෑම ගමකම ජීවත්වන සියළු දරුවන් පහත සදහන් වයස් කාණ්ඩ යටතේ ළමා සමාජ ගත කල යුතු වේ.එනම් වයස අවුරුදු 5-9 / 10-14 / 15-18 ආදී ලෙසමෙම දරුවන් සදහා සෑම වසරකම සංස්කෘතික හා සාහිත්‍ය හැකියාවන් ඔප් නැංවීමේ අරමුණින් සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ඉහත වයස් කාණ්ඩ ඔස්සේ පැවැත්වේ.එය කලාප ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පවත්වා ජාතික මට්ටමේ ජයග්‍රහනය කරන ලද ග්‍රාහකයන්ට
ත්‍යාග සහතිකපත් හා කුසලාන පිරිනැමීමක් ද සිදුකරනු ලැබේ.















